I'm worshiping Ganesh. On my altar I have kept both Ganesh and saraswathi pictures. Is it all right to keep pictures instead of statues?
මම දැනටමත් ගණදෙවියන් වන්දනා කරනවා. මගේ පූජාසනයේ මම ගණදෙවියන්ගේ මෙම සරස්වතී දේවියගේ පින්තුරයද තබා වඳිනවා. පිළිම වෙනවට පින්තූර වලට මෙම පිළිවෙත කල හැකිද?
මම දැනටමත් ගණදෙවියන් වන්දනා කරනවා. මගේ පූජාසනයේ මම ගණදෙවියන්ගේ මෙම සරස්වතී දේවියගේ පින්තුරයද තබා වඳිනවා. පිළිම වෙනවට පින්තූර වලට මෙම පිළිවෙත කල හැකිද?
- If you are not able to buy a statue, it's all right but the correct Ganesh statue is so powerful. http://sriganeshaa.blogspot.com/2013/05/the-correct-ganapati-statue.html#links
- දැනට පින්තූරයට වඳින්න. නමුත් නිවැරදි ගණදෙවි පිළිමය ඉතාම බලසම්පන්නයි. http://sriganeshaa.blogspot.com/2013/05/the-correct-ganapati-statue.html#links
No comments:
Post a Comment